Which Solar Solution is right for you?
ඔබ Solar System එකක් තෝරන්නේ savings වලටද, backup power එකටද?
- ON-GRID : Daytime solar power use කරලා monthly electricity bill එක අඩු කරගන්න practicalම solution එක.
- HYBRID : Solar savings එක්ක battery backup එකත් ලබාගෙන, power interruptions වලදීත් නොකඩවා විදුලි බලය enjoy කරන්න.
ඔයාගේ lifestyle එකට හොඳටම match වෙන්නේ මොකක්ද?


